Like Button

"පරිගනක ලෝකය"

3D


හලෝ...............ඉතින් කොහොමද?... අද මම කියන්න යන්නේ වින්ඩොස් 7 වල තියෙන අපි වැඩිය දන්නේ නැති පොඩි වැඩ කෑල්ලක් ගැන. මේක 3D වැඩ කෑල්ලක්. හැබැයි මේක ඔයාලට Disply වෙන්න VGA එක ටිකක් වැඩිපුර තියෙන්න ඔනේ. ඔයාලට ඔය පේන Photo එකේ විදියට ඩෙස්ක්ටොප් එක 3D කර ගන්න ඔයාල කරන්න ඔනේ Key Board එකේ Windows Key එකයි Ctrl Key එකයි Tab Key එක වැර ඔබන්න. එතකොට ඔයාලට ඔය විදියට 3D විදියට ඩෙස්ක්ටොප් එක හදාගන්න පුලුවන්.

"ඇන්ඩ්‍රොයිඩ්"


හලෝ යාලුවනේ... මම අද ඔයාලට කියන්න යන්නේ ලෝකයේ වැඩිම වේගයකින් ජනප්‍රිය වෙමින් පවතින ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය ගැන. දන්නවද ලෝකයේ වැඩිම වේගයකින් ජනප්‍රිය වෙමින් තිබෙන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය තමයි ඇන්ඩ්‍රොයිඩ්. ගෙවී යන සෑම තත්පරයකම ලොව පුරා විකිනෙන ඇන්ඩ්‍රොයිඩ් සහිත ස්මාර්ට් ෆෝන් ගනන 13කි. එනම් දිනකදි අලුතින් ලෝකයට එක් වෙන ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් ගනන පන් ලක්ෂ පනස්දාහකට වැඩිය. ඒ අනුව දැනට භාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් ගනන කෝටි 20කි. මිලියන වලින්නම් මිලියන 200කි. මේ තරම් කෙටි කාලයකින් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් ජනප්‍රිය වෙන්න හේතුව තමයි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය අංග සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් විම.

යාලුවනේ ඔයාලට පොඩි Web Page ක් දෙන්න මම අවා ඔන්න. මට හම්බෙන හැම දේම ඔයාලත් එක්ක බෙදාගන්න එක මගේ පුරුද්දනේ.....හ්ං හ්ං හ්ං.....

මෙන්න මේකයි Web Page 2ක. එකක් තමයි IP Address පෙන්වන පොඩි වෙබ් අඩවිය. මේකෙන් අපි ඉන්ටර්නෙට් සමග සම්බන්ද වෙලා ඉන්න පරිගනකයේත් පරිගනකය සම්බන්ද උපාංගයේ IP Address හෙවත් ප්‍රොටොකෝල් ලිපිනය මෙම වෙබ් අඩවියෙන් පෙන්වයි. ඒ අන්තර්ජාල සැපයුම සපයන මධ්‍යස්ථානය තිබෙන ස්ථානය ගුගල් සිතියමකින් අපිට බලා ගන්න පුලුවන්.ඔයාලට මේකට ලොග් වෙන්න පුලුවන් මෙන්න මේ ලින්ක් එකෙන්.....www.whatismyipaddress.com

එතකොට අනිත් Web එක තමා වෙබ් පේජ් එකක ඇති ඉමේජ් ඔක්කොම එක වැර බාගන්න(Download)පුලුවන් මේ "ස්ක්‍රේපි" වෙබ් අඩවිය. මේකේ ඇති Serch Box එකේ අපිට අවශය ඉමේජ් තියෙන වෙබ් ලිපිනය ලියා ඉමේජ් ඔක්කොම එකවර බාගන්න(Download) පුලුවන්. ඔයාලට මේකට ලොග් වෙන්න පුලුවන් මෙන්න මේ ලින්ක් එකෙන්....www.scrapii.com ඉතිං යාලුවනේ මම හිතනවා මේ වෙබ් පි‍ටු 2ත් ඔයාලට වැදගත වෙයි කියලා....

"පික්චර් පාස්වර්ඩ්"


ඔක්කොටම ආයුබෝවන් කියලා ආපහු ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්නයි යන්නේ. හුග දවසකින් මේ පැත්තේ එන්න බැරි උනාට සොරි වෙන්න ඕනි. ඉතිං යාලුවනේ මම අදත් ඔන්න අලුත්ම වැඩ කෑල්ලක් ගැන කියන්න යන්නේ. මේක තමයි යාලුවනේ "පික්චර් පාස්වර්ඩ්" මේ වැඩ කෑල්ල තියෙන්නේ මේ අවුරුද්දේ එලියට එයි කියලා හිතන වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියේ. මේකෙන් වෙන්නේ ස්පර්ෂ තිරයක් ඇති පරිගනක වල පින්තුරයක් පාස් වර්ඩ් එකක් විදියට අපිට යොදාගන්න පුලුවන්.
උදාහරනයක් විදියට අපේ යාලුවො Set එකකගේ Photo එකක් ‍තෝරා ගෙන එහි සිටින අපේ හොදම යාලුවාගේ මුහුන අපේ පාස් වර්ඩ් එක විදියට යොදා ගන්න පුලුවන්. නැත්නම් එම පිතුරයේ තිබෙන යාලුවෙකුගේ 4න් එකක් සිලෙක්ට් කරලා ඒක පාස් වර්ඩ් එක කරගන්න පුලුවන්.

ඉතිං යාලුවනේ මේක මරු නේද ටෙක්ස් පාස් වර්ඩ් එකට වඩා. ඉතින් අපිට මේක අත්හදා බලන්න ටිකක් අමරුයි. මොකද අපිට Tuoch Screen Moniters නෑනේ. ඒත් තියෙන කට්ටිය බලන්නකෝ වින්ඩොස් 8 ආවම..... එහෙනම් මම ගියා... බායි.......!!!!!