Like Button

"පරිගනක ලෝකය"

"පික්චර් පාස්වර්ඩ්"


ඔක්කොටම ආයුබෝවන් කියලා ආපහු ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්නයි යන්නේ. හුග දවසකින් මේ පැත්තේ එන්න බැරි උනාට සොරි වෙන්න ඕනි. ඉතිං යාලුවනේ මම අදත් ඔන්න අලුත්ම වැඩ කෑල්ලක් ගැන කියන්න යන්නේ. මේක තමයි යාලුවනේ "පික්චර් පාස්වර්ඩ්" මේ වැඩ කෑල්ල තියෙන්නේ මේ අවුරුද්දේ එලියට එයි කියලා හිතන වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියේ. මේකෙන් වෙන්නේ ස්පර්ෂ තිරයක් ඇති පරිගනක වල පින්තුරයක් පාස් වර්ඩ් එකක් විදියට අපිට යොදාගන්න පුලුවන්.
උදාහරනයක් විදියට අපේ යාලුවො Set එකකගේ Photo එකක් ‍තෝරා ගෙන එහි සිටින අපේ හොදම යාලුවාගේ මුහුන අපේ පාස් වර්ඩ් එක විදියට යොදා ගන්න පුලුවන්. නැත්නම් එම පිතුරයේ තිබෙන යාලුවෙකුගේ 4න් එකක් සිලෙක්ට් කරලා ඒක පාස් වර්ඩ් එක කරගන්න පුලුවන්.

ඉතිං යාලුවනේ මේක මරු නේද ටෙක්ස් පාස් වර්ඩ් එකට වඩා. ඉතින් අපිට මේක අත්හදා බලන්න ටිකක් අමරුයි. මොකද අපිට Tuoch Screen Moniters නෑනේ. ඒත් තියෙන කට්ටිය බලන්නකෝ වින්ඩොස් 8 ආවම..... එහෙනම් මම ගියා... බායි.......!!!!!

No comments:

Post a Comment