මේ වැඩසටහන මුලින්ම හැඩුවේ 2007 දෙසැම්බර් ස්‍රී ඉන්ටර්නැෂනල් කියලා සමාගමක්. ඊට පස්සේ ඇපල් සමාගම ඩොලර් මිලියන 200ක් ගෙවලා 2010 අප්‍රේල් මාසේ ගත්තා. ඒ දවස් වල කවුරුත් හිතුවේ නෑ මේ වැඩසටහන මෙච්චර දියුණු වෙයි කියලා. ඒ අනුව කාටත් අලුත් දෙයක් වු කෘතිම බුද්ධිය ඇපල් අයිෆෝන් එකත් එක්ක එලියට අවේ ඇපල් සමාගමේ ප්‍රධානියා වු පසුගිය දා මිය ගිය "ස්ටිව් ජොබ්ස්" ගෙ අදහසට අනුවයි. ඒ අනුව කෘතිම බුද්ධිය සමාජගත කිරීමේ ගෞරවය ඒ මහතාට හිමිවිය යුතුය.
Like Button
"පරිගනක ලෝකය"
"ඇපල් "සිරි""

Posted by
DaNu
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment