Like Button

"පරිගනක ලෝකය"

මගේ ගැන


ආයුබෝවන්!!!.....

මේක මගේ පලවෙනි බ්ලොග් එක..මම ධනුෂ්ක හුලංගමුව. මම ඉන්නේ මාතලේ.මම මේ පාර තමා A/L කරේ. ඉතිං මම ගෙදරට වෙලා නිකන් ඉන්නේ නෑ.. මම දැන් කොම්පියුටර් කෝස්(Computer Couse) එකක් කරනවා.ඒ අතරේ තමා මේ බ්ලොග්(Blog) එක හදන්න හිතුනේ.මම කොම්පියුටර් සයිඩ් එකට ගොඩක් අසයි. .මම ගොඩක් ෆන්(fun) එකේ ඉන්න කොල්ලෙක්....හ් හ් හ් හ් (Hikz)..... මේක හදන්න මම හිතුවේ මමත් මොනවා හරි ඉගෙන ගන්න අතරේ මගේ යාලුවන්ටත් ඒ දේවල් දෙන්න ඕනේ කියලා හිතුනා.....ඉතිං මං හිතනවා මෙක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. මේක සිංහලෙන් හැදුවේ අපි කාටත් තේරෙන භාෂාවනේ ඉතිං සිංහල...

1 comment: