Like Button

"පරිගනක ලෝකය"

හැකර්ස් OS එකක්...

            මෙන්න ඔයාලට අලුත් දෙයක් කියන්න තියෙනවා. අන්තර්ජාලයේ හැමවෙලේම සැරිසරන ඔයාල දන්නවා අතිනේ Anonymous හැකර්ස් Team එක ගැන. මෙයාල මරු Team එකක්. එයාල අයිති වෙන්නේ White  හැකර්ස්ලාට. ඉස්සෙල්ලම White  හැකර්ස්ලා කියන්නෙ කවුද කියලා ඉන්නම්කෝ. 

Anonymouse logo
හැකර්ස්ලා කොටස් 2ක් ඉන්නවා. එ තමයි White හැකර්ස්ලා හා Black හැකර්ස්ලා. මෙයාලගෙන් හොද ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැති හැකර්ස්ලා තමා White හැකර්ස්ල. එයාලා හැක් කරන්නේ අලුත් අලුත් Security System හොයාගන්න ගොඩාක්ම. එත් Black හැකර්ස්ලා කරන්නේ ඒකේ අනිත් පැත්ත.
ඉතිං මේ මං කියන්න යන කට්ටිය හොද හැකර්ස්ලා. එකියන්නේ White හැකර්ස්ලා. මෙයාලා ගොඩාක් ප්‍රසිද්ධයි. මෙයාලා ලොකු Team එකක් . එයාලා හැක් කරන්නේ අලුත් අලුත් System හොයා ගන්න. මෙයාලගේ Team  එකේ කස්ටිය පට්ට මොල කාරයෝ.

                      ඉතින් මෙයාල එයාලගෙම මෙහෙයුම් පද්දතියක් හදලා. මේකේ Interface එකේ Screen Shot එකක් තියෙනවා බන්නකෝ. මාර ගති.



               එක තනිකර හැකර් System  එකක්. මේක ගොඩාක් හැකර්ස්ලට ප්‍රයෝජනවත් උනා. එක ගොඩාක් ලේසියෙන් අපිට පාවිච්චි කරන්න පුලුවන් උනා.මේක හදපු අරමුණ තමා අධ්‍යාපනික හා පර්යේෂණ සදහා. මේක ඔනේ කෙනෙකුට ‍Free බාගන්නත් (download) පුලුවන් කම තිබ්බා. එත් ටික කාලයයි මේ හැකර්ස් OS එක තිබ්බේ. FBI එකෙන් එක තහනම් කරා. මොකද ඒ OS එක අනිසි ලෙස ඔනේ කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන්. දැන් මේ OS එක Use කරන්නේ  Anonymous හැකර්ස් Team  එකේ කට්ටිය විතරයි.

1 comment: