Like Button

"පරිගනක ලෝකය"

Microsoftලාගේ මීලග පියවර...

            අද දවසනම් පට්ට. අද ගොඩාක් දේවල් ඔයාලට ගෙනාව මම. ඔයාලට එවා ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒත් සමහර අයටනම් මෙලෝ රහක් නැතුව ඇති. ඒකනේ ලෝක ස්භාවය කියන්නේ....හා හා හා..කතා ඇති. ඔන්න මම අයෙත් ඔයාලට අලුත් News එකක් කියන්න යන්නේ.


ඔයාල දන්නවනේ Microsoft මේ ගෙවිලා ගියපු අවුරුදු 2 ඇතුලත අපිට ගොඩාක් දේවල් දුන්නා. ඉස්සෙල්ලාම අපිට Windows 7 දුන්නා. ඒක  Microsoft ලා කරපු අලුත්ම වෙනසක්.  Microsoft  7 ගොඩාක් ඉක්මනින් ලෝකේ හැම තැනම ජනප්‍රිය උනා.  Microsoft  7 එලියට ඇවිත් මාසයක් යන්න කලින්  Microsoft  2010 office Package එකත් එලියට අවා. මේකත් ගොඩාක් ලොකු වෙනසක්  Microsoft ලාගේ.  Microsoft  7 ඇවිත් අවුරුද්දක් යන්නත් කලින්  Microsoft  8 OS එක එලියට දැම්මා. ඇත්තටම මේක  Microsoft ලා ලබපු ලොකුම ජයග්‍රහනයක් කියලා තමයි එයාලා කියන්නේ.


එහෙම ජයග්‍රහන ලැබුවා කියලා මෙයාලා නතර උනේ නැ. එයාලගේ ඊලග පියවර එයාල තියලා ඉවරයි. මුලු ලොකයම හොල්ලන් ඉන්න මෙයාලා හැමදාම අලුත් දෙයක් ගැන තමයි හිතන්නේ. ඉතිං මෙයාලගේ ඊලග බලාපොරොත්තුව තමා Windows Server 2012 සහ Microsoft Office 2015 Virson එක එලියට දාන්න. මෙයාලා මේ දවස් වල මේවා අත්හදා බලනවා. ලගදිම මේ දෙකේම Beta Virson එක අපිට හම්බවෙයි. Microsoft ලා කියන්නේ 2012 ඉවර වෙන්න කලින් මේ දෙක අපිට දෙනවා කියලා තමයි.මෙයාලා කියන විදියට Office අලුත්  Virson  එක 2010   Virson   එකට ටිකක් සමානයි කියලා. මොකද 2010   Virson  එකෙ දෙන්න පුලුවන් හැම Feature එකක්ම දුන්න හින්දා 2015 Package එකට අලුතින් එකතු කරන්න දෙයක් නැති තරම්මලු. එත් User Interface එක එහෙමනම් වෙනස්. 
මේ අලුත් පරම්පරා ගැන අපිට තව ටික දවසකින් බලන්න පුලුවන්. ඔයාලට Microsoftලාගේ මේ කලින් ආපු Software බාගන්න(download) ඔනේනම් පල්ලෙහා තියෙන ලින්ක් වලට යන්න.


Dowload Software
Windows 7
Office 2010
Windows 8

No comments:

Post a Comment