Like Button

"පරිගනක ලෝකය"

HTML 5ත් දැන් ඔනෙම Browser එකක Support

            ආයුබෝවන් කියලා අදත් මම පොඩි දෙයක් ගැන කියන්න අවා..... හ්ම්ම්ම්ම්ම්ම්.... ඉතිං අද කියන්න යන්නේ වෙබ් Browsers ගැන ටිකක්. වෙබ්  Browsers   ගත්තම අද අපි දන්න  Browsers  ගොඩාක් තියෙනවා. ඒ අතරින්  Chrome, Firefox, Opera, Internet Explorer,  Safari වගේ ගොඩාක් ඒවා තියෙනවා. 

     මේවාගෙන් ගොඩාක් හොදයි කියලා ගොඩාක් අය කියන්නේ  Chrome  Browser. අනිත් ඒවට වඩා Chrome වල Speed එක ටිකක් වැඩියි. ඉතිං මේ  Browsers   වල මෙච්චර කල් Support කරේ HTML ඒ කියන්නෙ  HyperText Markup Language  එකේ 4 වෙනි සංස්කරනය විතරයි. එත් දැන් අලුත්ම  HTML  Virson එක ඒ කියන්නේ  HTML5 ත් මේ  Browsers  වල වැඩ කරනවා. ඉතිං මේ අලුත් වෙන ලෝකේ දවසින් දවස මොකක් හරි අලුත් දෙයක් අපිට හම්බවෙනවා.  HTML  5ත් ඒවගේ අපිට අලුත් දෙයක් තමා. මමනම් තාම  HTML  5 වල තියෙන වෙනස්කම් තාම දැක්කේ නැ. සමහර විට මේක ගොඩක් වෙනස් ඇති  HTML  4 ට වඩා. දැන් ඉතිං අපිට බය නැතුව  HTML    Language එකේ ඔනෙම දෙයක් බලා ගන්න පුලුවන්.

No comments:

Post a Comment