Like Button

"පරිගනක ලෝකය"

Re-RAM

           මෙන්න අපේ යාලුවන්ට අලුත් News එකක්.. පරිගනකයක් ගත්තම ප්‍රධාන තැනක් ගන්නේ RAM එක. ඒක අපි කවුරුත් දන්න දෙයක්. මොකද අපේ පරිගනකයේ වේගය ගොඩක්ම රදා පවතින්නේ RAM එක මත. RAM එක කිවුවම අපි කවුරුත් දන්නවා RAM එකේ මතකය තියෙන්නේ පරිගනකය ක්‍රියාත්මක කරලා තියෙනකල් විතරයි. ඒ තාක්ෂණය තමා මේ වෙනකොට අපි පාවිච්චි කරන්නේ. එකට කියන්නේ ඩී‍රැම්(D-RAM) කියලා.
                                              
                    ඒත්  කවදත් අලුත් දෙයක් ගැන හිතන ජපන්නු අලුත් ‍රැම් තාක්ෂණයක් හොයාගෙන. ඒක ඔහුන් හදුන්වන්නේ රී‍රැම්(Re-RAM) කියලා. ඔහුන් කියන විදියට මේ අලුත් ‍රැම් තාක්ෂණයේ විශේෂම ගුනාංගය තමා මෙම RAM එකේ මතකය පරිගනකය ක්‍රියාවිරහිත කරලා තිබ්බට නැතිවෙන්නේ නෑ.ඩී‍රැම් වල මෙන්ම රී‍රැම් වලද දත්ත ලබාදීමේ වේගය ඉහල මට්ටමක තියෙනවා.රී‍රැම් නිර්මාණය කරපු ජපානයේ එල්පිඩා සමාගම කියන්නේ මේ ‍රැම් තාක්ෂනය ඉදිරි පරම්පරාවට ගොඩාක් වැදගත්වෙයි කියලා.

No comments:

Post a Comment