Like Button

"පරිගනක ලෝකය"

මාස 5කින් මිලියන 5ක් විකුණලා


                         සුභ උදෑසනක් වේවා!!!!................. අද මම කියන්න යන්නේ අපේ කොල්ලෝ ගොඩාක් කතා වෙන එකක් Hand Phone ගැන කියන්න.මේ දවස්වල අපේ කොල්ලෝ ගොඩාක් කැමති Mobile එකක්  තමා Samsung Galaxy Phone එක.මොකද මේ Phone එක මාර ගති. මේකේ ෆට්ට වැඩ ගොඩක් තියෙනවා.මේකේ එක එක වර්ග තියෙනවා. අපි පොදුවේ Galaxy ගැන කතා කරන්නේ.  මුලු ලෝකෙම මාර විදියට මේ Phone එක famous උනේ. ඉතිං මේ ජනප්‍රියත්වෙත් එක්ක ඊයේ වෙනකොට මුලු ලොකේ පුරාම මාස 5ක් අතුලත Samsung Galaxy Note Devices මිලියන 5ක් විකිණිලා.


      සාමාන්‍ය Galaxy Phone එකක මිල$ 200ක් විතර. ලංකාවේ සල්ලි වලින්නම් රුපියල් 20000ක් විතර. $200න් ඉහලට තව ඔනේ තරම් Phones තියෙනවා. මම කිවුවේ අඩුම එකේ මිල තමා.Samsung සමාගම කියන විදියට Galaxy Phone එක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව මේ එකේ තියෙන Display එක කියලා. ඇත්තටම ගොඩාක් උසස් තත්වෙකින් මේ Phone එක හදලා තියෙනවා.ඒකම හින්දා අද වෙනකොට ලෝකේ ගොඩාක් අය අදරේ කරන Mobile එකක් වෙලා...

HTML 5ත් දැන් ඔනෙම Browser එකක Support

            ආයුබෝවන් කියලා අදත් මම පොඩි දෙයක් ගැන කියන්න අවා..... හ්ම්ම්ම්ම්ම්ම්.... ඉතිං අද කියන්න යන්නේ වෙබ් Browsers ගැන ටිකක්. වෙබ්  Browsers   ගත්තම අද අපි දන්න  Browsers  ගොඩාක් තියෙනවා. ඒ අතරින්  Chrome, Firefox, Opera, Internet Explorer,  Safari වගේ ගොඩාක් ඒවා තියෙනවා. 

     මේවාගෙන් ගොඩාක් හොදයි කියලා ගොඩාක් අය කියන්නේ  Chrome  Browser. අනිත් ඒවට වඩා Chrome වල Speed එක ටිකක් වැඩියි. ඉතිං මේ  Browsers   වල මෙච්චර කල් Support කරේ HTML ඒ කියන්නෙ  HyperText Markup Language  එකේ 4 වෙනි සංස්කරනය විතරයි. එත් දැන් අලුත්ම  HTML  Virson එක ඒ කියන්නේ  HTML5 ත් මේ  Browsers  වල වැඩ කරනවා. ඉතිං මේ අලුත් වෙන ලෝකේ දවසින් දවස මොකක් හරි අලුත් දෙයක් අපිට හම්බවෙනවා.  HTML  5ත් ඒවගේ අපිට අලුත් දෙයක් තමා. මමනම් තාම  HTML  5 වල තියෙන වෙනස්කම් තාම දැක්කේ නැ. සමහර විට මේක ගොඩක් වෙනස් ඇති  HTML  4 ට වඩා. දැන් ඉතිං අපිට බය නැතුව  HTML    Language එකේ ඔනෙම දෙයක් බලා ගන්න පුලුවන්.

අලුත් MAC OS එක.

                         අද මම කියන්න යන්නේ අලුත් OS එකක් ගැන. ඒක තමයි Mountain Lions OS (MAC OS lion 10.8) එක. මේක හදලා තියෙන්නේ Microft ලාත් එක්ක කරට කර ඉන්න Apple සමාගම.මේක හදලා තියෙන්නේ වින්ඩොව්ස් 8 වලට තරගයක් දෙන්න කියලා තමයි ආරංචි.මේකේ ගොඩාක් අලුත් දේවල් ගොඩාක් තියෙනවලු.මේක Apple ලා හදුන්වන්නේ OS X 10.8 කියලා.





              මේක ලගදිම එලියට දාන්න තමයි Apple සමාගම සූදානම් වෙන්නේ. වින්ඩොව්ස් 8 ආපු හින්දා පුලුවන් තරම් ඉක්මනට දෙන්න තමයි මෙයාලා හදන්නේ. මෙයාලා කියන විදියට Microsoft ලාට හොද තරගයක් දෙන්න පුලුවන්ලු මේ අලුත් OS එක හිංදා. මොකද මේ Mountain Lions අලුත් OS එකේ අලුත් Features ගොඩාක් Add කරලා තියෙනවලු.

පොඩි Game එකක් Play කරමුද??...

                          සුභ උදෑසනක් වේවා ඔක්කොටම...ඉතිං ඉතිං ඔන්න අදත් ඔයාලට පොඩි දෙයක් දීලා යන්න මම අවා...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.........මේ අද දෙන්න යන දේ ගොඩාක් පට්ට දයක්නම් නෙවේ. ඒක ඉස්සෙල්ලම කියන්න ඔනේ. අපේ යාලුවෝ ගොඩාක් කැමතිනේ Game play කරන්න. ඒවගෙනුත් පට්ට අමාරු දඩ Game තමා Play කරන්න කැමති. මමත් එහෙමයි. ඉතිං අපිට එහෙම Game එකක් Play කරන්න අපේ පරිගනකයත් පට්ට එකක් වෙන්න ඔනේ. පට්ට එකක් කිවුවේ VGA එක අඩුම 512MB වත් RAM එක 1GB වත් තියෙන්න ඔනේ.


                             

AVG බාගමුද?

                                     හලෝ.......මචංලා කොහොමද?...... ඔයාලට අලුත් Virus Guard එකක් ඩෙන්න හිතුනා. අපි දැන් ඉන්නේ 2012නේ. ඉතිං 2012ට ගැලපෙන  Virus Guard  එකක් තමා ඉතිං අපි පාවිච්චි කරන්න ඕනේ. විශේෂයෙන්ම නිතරම Internet යන යාලුවෝනම් අලුත් Update තියෙන අලුත්  Virus Guard  එකක් Use කරන්න ඔනේ. මොකද අපේ මොලකාරයෝ දවසින් දවස අලුත් අලුත්  Virus හදනවනේ. ඉතිං අපි පරන  Virus Guard  එකක් පාවිච්චි කරනවනම් අපේ  Virus Guard  එකට අලුත්  Virus  අහු වෙන්නේ නැ. ඒක හින්දා තමයි කාලෙන් කාලෙට  Virus Guard වල අලුත් Virson  පිට වෙන්නේ. ඉතිං අපිත් අපේ පරිගනකය අරක්ෂා කර ගන්නනම් අලුත්  Virus Guard  එකක් අලුත් Updates එක්ක නිතරම පාවිච්චි කරන්න ඔනේ.. 
              ඉතිං මට හම්බුනා 2012ට ගැලපෙන අලුත්  Virus Guard එකක්. ඔයාල කවුරුත් දන්න AVG  Virus Guardඑකේ අලුත් Virson එක ‍Free බා(Download) ගන්න පුලුවන්. ඔනේ කෙනෙක් ඉන්නවනම් පල්ලෙහා ලින්ක්එකට ගිහින් බා ගන්න........

AVG Download Free
                   හායි මචංලා....ඉතිං කොහොමද ???...ඔයාලට.....මමනම් ඉතිං හැමදාමවගේ හොදින් ඉන්නවා...... අලුත් දෙයක් හම්බුන ගමන්ම ඔයාලට දෙනවා. මම ඔයාලට පුංචි  දෙයක් කියන්න ඕනේ. මම මගේ මේ "පරිගනක ලොකයට" අලුත් දේවල් හම්බුන ගමන්ම දානවනේ. ඉතිං යාලුවනේ මම මගේ දැනුම ඔයාලත් එක්ක බෙදාගන්නවා. එත් මට ඔයාලගේ ප්‍රථිචාර මදි. ඔයාලා ඔයාලගේ අදහසුත් ප්‍රකාශ කරනවම් මම ගොඩාක් කැමතියි. මොකද එතකොට මගේ අඩුපාඩු හදා ගන්න පුලුවන්. ඔයාලගෙන් මම ඉල්ලන්නේ ඔයාලගේ ඔය අදහසුත් ප්‍රකාශ කරන්න...... අයේ ඔයාල එහෙම කරයි කියලා මම විස්වාස කරනවා. එහෙනම් යාලුවනේ මම අයෙත් අලුත් දෙයක් අරගෙන ඉක්මනින්ම එන්නම්......

Microsoftලාගේ මීලග පියවර...

            අද දවසනම් පට්ට. අද ගොඩාක් දේවල් ඔයාලට ගෙනාව මම. ඔයාලට එවා ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒත් සමහර අයටනම් මෙලෝ රහක් නැතුව ඇති. ඒකනේ ලෝක ස්භාවය කියන්නේ....හා හා හා..කතා ඇති. ඔන්න මම අයෙත් ඔයාලට අලුත් News එකක් කියන්න යන්නේ.


ඔයාල දන්නවනේ Microsoft මේ ගෙවිලා ගියපු අවුරුදු 2 ඇතුලත අපිට ගොඩාක් දේවල් දුන්නා. ඉස්සෙල්ලාම අපිට Windows 7 දුන්නා. ඒක  Microsoft ලා කරපු අලුත්ම වෙනසක්.  Microsoft  7 ගොඩාක් ඉක්මනින් ලෝකේ හැම තැනම ජනප්‍රිය උනා.  Microsoft  7 එලියට ඇවිත් මාසයක් යන්න කලින්  Microsoft  2010 office Package එකත් එලියට අවා. මේකත් ගොඩාක් ලොකු වෙනසක්  Microsoft ලාගේ.  Microsoft  7 ඇවිත් අවුරුද්දක් යන්නත් කලින්  Microsoft  8 OS එක එලියට දැම්මා. ඇත්තටම මේක  Microsoft ලා ලබපු ලොකුම ජයග්‍රහනයක් කියලා තමයි එයාලා කියන්නේ.