Like Button

"පරිගනක ලෝකය"

මාස 5කින් මිලියන 5ක් විකුණලා


                         සුභ උදෑසනක් වේවා!!!!................. අද මම කියන්න යන්නේ අපේ කොල්ලෝ ගොඩාක් කතා වෙන එකක් Hand Phone ගැන කියන්න.මේ දවස්වල අපේ කොල්ලෝ ගොඩාක් කැමති Mobile එකක්  තමා Samsung Galaxy Phone එක.මොකද මේ Phone එක මාර ගති. මේකේ ෆට්ට වැඩ ගොඩක් තියෙනවා.මේකේ එක එක වර්ග තියෙනවා. අපි පොදුවේ Galaxy ගැන කතා කරන්නේ.  මුලු ලෝකෙම මාර විදියට මේ Phone එක famous උනේ. ඉතිං මේ ජනප්‍රියත්වෙත් එක්ක ඊයේ වෙනකොට මුලු ලොකේ පුරාම මාස 5ක් අතුලත Samsung Galaxy Note Devices මිලියන 5ක් විකිණිලා.


      සාමාන්‍ය Galaxy Phone එකක මිල$ 200ක් විතර. ලංකාවේ සල්ලි වලින්නම් රුපියල් 20000ක් විතර. $200න් ඉහලට තව ඔනේ තරම් Phones තියෙනවා. මම කිවුවේ අඩුම එකේ මිල තමා.Samsung සමාගම කියන විදියට Galaxy Phone එක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව මේ එකේ තියෙන Display එක කියලා. ඇත්තටම ගොඩාක් උසස් තත්වෙකින් මේ Phone එක හදලා තියෙනවා.ඒකම හින්දා අද වෙනකොට ලෝකේ ගොඩාක් අය අදරේ කරන Mobile එකක් වෙලා...

No comments:

Post a Comment