Like Button

"පරිගනක ලෝකය"

යාලුවනේ ඔයාලට පොඩි Web Page ක් දෙන්න මම අවා ඔන්න. මට හම්බෙන හැම දේම ඔයාලත් එක්ක බෙදාගන්න එක මගේ පුරුද්දනේ.....හ්ං හ්ං හ්ං.....

මෙන්න මේකයි Web Page 2ක. එකක් තමයි IP Address පෙන්වන පොඩි වෙබ් අඩවිය. මේකෙන් අපි ඉන්ටර්නෙට් සමග සම්බන්ද වෙලා ඉන්න පරිගනකයේත් පරිගනකය සම්බන්ද උපාංගයේ IP Address හෙවත් ප්‍රොටොකෝල් ලිපිනය මෙම වෙබ් අඩවියෙන් පෙන්වයි. ඒ අන්තර්ජාල සැපයුම සපයන මධ්‍යස්ථානය තිබෙන ස්ථානය ගුගල් සිතියමකින් අපිට බලා ගන්න පුලුවන්.ඔයාලට මේකට ලොග් වෙන්න පුලුවන් මෙන්න මේ ලින්ක් එකෙන්.....www.whatismyipaddress.com

එතකොට අනිත් Web එක තමා වෙබ් පේජ් එකක ඇති ඉමේජ් ඔක්කොම එක වැර බාගන්න(Download)පුලුවන් මේ "ස්ක්‍රේපි" වෙබ් අඩවිය. මේකේ ඇති Serch Box එකේ අපිට අවශය ඉමේජ් තියෙන වෙබ් ලිපිනය ලියා ඉමේජ් ඔක්කොම එකවර බාගන්න(Download) පුලුවන්. ඔයාලට මේකට ලොග් වෙන්න පුලුවන් මෙන්න මේ ලින්ක් එකෙන්....www.scrapii.com ඉතිං යාලුවනේ මම හිතනවා මේ වෙබ් පි‍ටු 2ත් ඔයාලට වැදගත වෙයි කියලා....

No comments:

Post a Comment