Like Button

"පරිගනක ලෝකය"

AVG බාගමුද?

                                     හලෝ.......මචංලා කොහොමද?...... ඔයාලට අලුත් Virus Guard එකක් ඩෙන්න හිතුනා. අපි දැන් ඉන්නේ 2012නේ. ඉතිං 2012ට ගැලපෙන  Virus Guard  එකක් තමා ඉතිං අපි පාවිච්චි කරන්න ඕනේ. විශේෂයෙන්ම නිතරම Internet යන යාලුවෝනම් අලුත් Update තියෙන අලුත්  Virus Guard  එකක් Use කරන්න ඔනේ. මොකද අපේ මොලකාරයෝ දවසින් දවස අලුත් අලුත්  Virus හදනවනේ. ඉතිං අපි පරන  Virus Guard  එකක් පාවිච්චි කරනවනම් අපේ  Virus Guard  එකට අලුත්  Virus  අහු වෙන්නේ නැ. ඒක හින්දා තමයි කාලෙන් කාලෙට  Virus Guard වල අලුත් Virson  පිට වෙන්නේ. ඉතිං අපිත් අපේ පරිගනකය අරක්ෂා කර ගන්නනම් අලුත්  Virus Guard  එකක් අලුත් Updates එක්ක නිතරම පාවිච්චි කරන්න ඔනේ.. 
              ඉතිං මට හම්බුනා 2012ට ගැලපෙන අලුත්  Virus Guard එකක්. ඔයාල කවුරුත් දන්න AVG  Virus Guardඑකේ අලුත් Virson එක ‍Free බා(Download) ගන්න පුලුවන්. ඔනේ කෙනෙක් ඉන්නවනම් පල්ලෙහා ලින්ක්එකට ගිහින් බා ගන්න........

AVG Download Free

No comments:

Post a Comment