Like Button

"පරිගනක ලෝකය"

Photoshop CS6 ඇවිල්ලා........

සුභ උදෑසනක් කියලා අදත් මම අවා ඔන්න ඔයාලට මොනාහරි ගැන කියලා යන්න. ඉතිං ඔයාලට කොහොමද?. ඔයාල හොදින් ඇති.

                ඉතිං ඔන්න අද මම කියන්න යන්නේ අපේ Photoshop වලට කැමති යාලුවන්ට ගොඩක් වැදගත් වෙන ලිපියක්. Photoshop  ගැන කතා කරනකොට අපි කාටත් මතක් වෙන්නේ Adobe ලා. ඔන්න Adobe ලා එයාලගේ  Photoshop අලුත්ම Version එකේ Beta Version එක එලියට දාලා. ඒ තමයි Adobe Photoshop CS6.ඇත්තටම මේක ගොඩක් වෙනස්. අනිත් ආපු   Version   එක්ක බලද්දි අපිට ගොඩාක් වෙනස් වැඩ ගොඩක් එකම ටූල්(tool) එකකින් ගොඩක් ලෙසියෙන් කර ගන්න පුලුවන්.




දැක්කද කලින් ආපු version වලට වඩා මේ version එකේ Interface එක ගොඩාක් වෙනස්.අපිට වැඩ කරන්න ගොඩාක් අසා හිතෙනවා. මොකද අපි අස කරන විදියට හැම දේම ‍තෝරගන්න පුලුවන් ලේසියෙන්ම.ඒ වගේම Vedio Edit වලත් අලුත් කෑලි ටිකක් එකතු කරලා තියෙනවා. අලුත් Timeline Panel එකක් වගේම අලුත් Animation Panel එකකුත් එකතු කරලා තියෙනවා.
       CS6  වල අලුතින් වෙනස් වුනු තවත් තැනක් තමා 3D. වෙනස්ම විදියේ 3D Animation ගොඩාක් අලුතින්ම එකතු වෙලා තියෙනව. කලින් Version වල 3D Animation එකක් සෙට් කරන්න ටිකක් වෙලා යනවා. එත් CS6 වල ඒ වෙලාව ගොඩාක් අඩුයි.ඒ වගේම Photoshop අපි පාවිච්චි කරන ටූල්ස් හැම එකක්ම වගේ පොඩි වෙනස් කමක්හරි වෙලා තියෙනවා. 


මම නම් කියන්නේ මේක තමා අපිට පාවිච්චි කරන්න ලේසිම Photoshop Version එක. අපිට තාම ගන්න පුලුවන් Beta Version එක විතරයි. ලගදිම ඔරිජිනල් එකත් එයි. ඔයාලට  Beta Version   එක බාගන්න(download) ඔනිනම් මෙ ලින්ක් එකෙන් බාගන්න.
 Download Photoshop CS6 හැබැයි මේක තාම  Beta Version  එක හින්ද පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්.
තව දෙයක් කියන්නම ඔනේ මේකනේ Adobe ලාගේ හොදම Photoshop Version එක ඉතිං මේක බාගන්න ටිකක් size එක වැඩි. MAC OS එක පාවිච්චි කරන අයට 984 MB විතර යනවා. Windows පාවිච්චි කරන අයට 1.7GB විතර යනවා. ඒ වගේම VGA එකත් ටිකක් හොදට තියෙනවනම් අවුලක්ම නැතුව මෙ CS6 අලුත් Version එකේ හැම Feature එකක්ම අපිට පාවිච්චි කරන්න පුලුවන්. Grapdic පැත්තට ගොඩාක් කැමති අයට පුලුවන් මේක පාවිච්චි කරල බලන්න. එහෙනම් යාලුවනේ ඔන්න මම ගියා.

No comments:

Post a Comment