Like Button

"පරිගනක ලෝකය"

අලුත් MAC OS එක.

                         අද මම කියන්න යන්නේ අලුත් OS එකක් ගැන. ඒක තමයි Mountain Lions OS (MAC OS lion 10.8) එක. මේක හදලා තියෙන්නේ Microft ලාත් එක්ක කරට කර ඉන්න Apple සමාගම.මේක හදලා තියෙන්නේ වින්ඩොව්ස් 8 වලට තරගයක් දෙන්න කියලා තමයි ආරංචි.මේකේ ගොඩාක් අලුත් දේවල් ගොඩාක් තියෙනවලු.මේක Apple ලා හදුන්වන්නේ OS X 10.8 කියලා.





              මේක ලගදිම එලියට දාන්න තමයි Apple සමාගම සූදානම් වෙන්නේ. වින්ඩොව්ස් 8 ආපු හින්දා පුලුවන් තරම් ඉක්මනට දෙන්න තමයි මෙයාලා හදන්නේ. මෙයාලා කියන විදියට Microsoft ලාට හොද තරගයක් දෙන්න පුලුවන්ලු මේ අලුත් OS එක හිංදා. මොකද මේ Mountain Lions අලුත් OS එකේ අලුත් Features ගොඩාක් Add කරලා තියෙනවලු.
                   
                        මේ OS එකේ තියෙන Features ගැන    කියනවනම් කලින් තිබ්බේ  නැති එකක් Notification Center එකතු කරලා තියෙනවා.මේක අමුතුම Features එකක් කියලා තමයි Apple සමාගම කියන්නේ. මේක ගොඩාක් භාවිතා කරන අයට පහසු, ගොඩාක් වැදගත් Features එකක්ලු.ඒවගේම කලින් iChat කියලා තිබ්බ Chat Box එක මේ අලුත් OS එකේ  හදුවන්නේ Messages කියලා.මේකේ Video Calls පහසුකමත් එක්කම තමා එකතු කරලා තියෙන්නේ. වෙනමම අපිට Video  ගන්න Settings හදන්න ඔනේ නැ.


         
   ඒ වගේම මේ OS එකේ තියෙන හොදම  Feature එක තමයි AIRPLAY MIRRORING. එක තමයි අපේ පරිගනකයේ Screen එක Apple TV එකේ Screen එකට ගන්න පුලුවන්. වයර් නැතුව. ඒකට ඉතින් හරියට අවශය උපාංග ඔනේ. Apple TV එකක් එහෙම.හි හි හි..... නැතුව අපේ TV වලට එහෙම ගන්න බැ.



මේ වගේ ගොඩාක් Features මේකට එකතු කරලා තියෙනවා. මම හිතන විදියටනම් මේක ගොඩාක් වෙනස්. Appls ලා කලින් එලියට දාපු OS වලට වඩා. ඒවගේම මේකේ Interface එක ගොඩාක් UserFriendly.
         ඔයාලට ඔනේ නම් මෙයාලගේ කලින් ආපු OS MAC OS X 10.7 එක බාගන්න පුලුවන් පල්ලෙහා ලින්ක් එකට ගියොත්. ඒක 1.26GB විටර තියෙනවා.

No comments:

Post a Comment