Like Button

"පරිගනක ලෝකය"

Virtual DJ


               ඔන්න යාලුවනේ ඔයාලට අයෙත් Software කෑල්ලක් අරන් මම අවා. මම ඉතිං ඔයාලගේ එක එක අසාවල් වලට එක එක software කෑලි ගෙනත් දෙනවනේ. මේක මම ගෙනාවේ Miusic වලට අසා කරන මගේ යාලුවන්ට.මේක ඇවිල්ලා Virtual DJ Software එකක්. 
                                              මේක ඇත්තටම ගොඩාක් වටින්නේ DJ සිංදු වලට කැමති අයට. මොකද මේ Software එකෙන් අපිට ඔනේ විදියට සිංදු DJ කරගන්න පුලුවන්. අද ගොඩක් තරුණ කොල්ලො කෙල්ලෝ DJ සිංදු වලට කැමතිනේ. මමනම් එච්චරම කැමති නැ. හි හි  හි.... එත් ගොඩක් කැමති අය ඉන්නවනේ. ඒ අයට තමා මම මේක දෙන්නේ. මේක ඔයාලට නොමිලේම බාගන්න(Download) පුලුවන්. යන්නකෝ  මේ ලින්ක් එකට. Virtual DJ Free
          මේකනම් ඔයාලට කියන්නම ඔනේ. මේ සෝට් එක බාගෙන සිංදු ඩ්ජ් කරන්න ගිහින් සිංදු කන්නනම් එපා. හි හි හි හි.............පොඩි ජෝක් එකක් කරේ ගනන් ගන්න එපා....එහෙනම් මම ගියා..

No comments:

Post a Comment