සුභ උදෑසනක් වේවා ඔක්කොටම...ඉතිං ඉතිං ඔන්න අදත් ඔයාලට පොඩි දෙයක් දීලා යන්න මම අවා...හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.........මේ අද දෙන්න යන දේ ගොඩාක් පට්ට දයක්නම් නෙවේ. ඒක ඉස්සෙල්ලම කියන්න ඔනේ. අපේ යාලුවෝ ගොඩාක් කැමතිනේ Game play කරන්න. ඒවගෙනුත් පට්ට අමාරු දඩ
Game තමා Play කරන්න කැමති. මමත් එහෙමයි. ඉතිං අපිට එහෙම Game එකක් Play කරන්න අපේ පරිගනකයත් පට්ට එකක් වෙන්න ඔනේ. පට්ට එකක් කිවුවේ VGA එක අඩුම 512MB වත් RAM එක 1GB වත් තියෙන්න ඔනේ.
ඉතිං මම දන්නවා අපේ හැම යාලුවෙකුටම එහෙම පරිගනක නෑ. ගොඩාක් යාලුවන්ට ඇති. එත් නැති set එකකුත් ඉන්නවා. ඉතිං එයාලට play කරන්න පුලුවන් වෙන Games ටිකක් දෙන්න හිතුන මට. මේවා පොඩි පොඩි Games ටිකක්. මේ Games වලට අපේ පොඩි යාලුවෝනම් ගොඩාක් කැමතියි. පොඩි යාලුවෝ විතරක් නෙවේ මමත් කැමතියි. අපි කොච්චර දඩ ගමෙස් ගැහුවත් පොඩි ගමේ එකක් එකක් ගහල හම්බෙන fun එක අපි ගහන දඩ Games වලින් අපිට හම්බෙන්නේ නැ. මෙකද දඩ Game ටිකක් win කරන්න අමාරුයි නේ ඒකයි...හි හි හි හි හි....හරි හරි මේ Games play කරන්න කැමති කස්ටිය පල්ලෙහ මම එක එක Game එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔනේ අය බා ගන්න.... මේවා නොමිලේ බා ගන්න පුලුවන් ඔයාලට...
Size :- 26.6MB
Size :- 27.5MB
Size :-369.5MB
Size :- 54.34MB
desart combat ake icon pennane,kohomada play karanne,thanks
ReplyDeleteoya hariyata download karala install karada? desktop ekata icon ekak awe nadda? ehenam oya install karapu tana ati. balanna.. thnkz comment karata
ReplyDelete