Like Button

"පරිගනක ලෝකය"

Windows 8

ආ.........ඔන්න අදත් මම ආවා පොඩි නිව්ස් එකක් අරන්. ඒ තමා ඔයාලා බලාගෙන ඉන්න Windows 8 ගැන. Windows 8 වල Beta සංස්කරනය මේ දවස් වල Microsoft ලා පිට කරලා තියෙනවා. අපිට ඔන්න දැන් පුලුවන් කොහොමද අලුත් OS එක හොදයි කියලා බලන්න. හැබැයි තාම අපිට Original Windows 8 පාවිච්ච් කරන්න අවස්ථාවක් නෑ. Microsoft තාම Windows 8 වල තියෙන වැරදි අඩුපාඩු හොයනව. නැත්නම් වැරදි ගොඩාක් තියෙන OS එකක් එලියට දැම්මොත් Microsoft චාටර් වෙනවනේ...හි හි හි...... මට දැන ගන්න ලැබුන ආරංචි වලට අනුවනම් Windows 8 වලට අපි දැනට පාවිච්චි කරන Software ගොඩාක් Support කරන්නේ නෑලු. ඒකට වෙනමම Software දාගන්න ඔනෙලු. හැබැයි Windows 7 වලට වඩා ගොඩාක් Speed වගෙම සිත් ඇද ගන්නා සුලු අලුත් කෑලි බෑලි ගොඩාක් තියෙනවා. ඔව් ඉතිං Windows 7 වලට වඩා Windows 8 අනිවා වෙනස් වෙන්නම ඔනෙනේ. මමත් තාම Windows 8 හරියටම පාවිච්චි කරල බැලුවෙ නෑ. මං හිතන විදියටනම් ගොඩාක්ම Windows 7 වලට සමාන Tools මේකේ ඇති. ඔයාලත් පාවිච්චි කරලම බලන්නකෝ.ඔයාලට ඔනිනම් වින්ඩොස් 8 බාගන්න පුලුවන් පල්ලෙහා ලින්ක් එක ඔබලා.. ඔනේ අය ලින්ක් එකට ගිහින් බාගන්න.
Downlod Windows 8 with Torent
Download Windows 8

No comments:

Post a Comment