Like Button

"පරිගනක ලෝකය"

Dreamwever CS3

                                    මෙන්න ඔයාලට තවත් Software එකක් අරන් ආවා. මේකනම් ගොඩක් අය දන්න Software එකක්. මේක ගොඩාක් වැදගත් වෙන්නේ web disigning වගේ Web sites එඩිට් කරන්න කැමති අයට. වෙබ් sites හදනකොට අපි දන්නවා ගොඩාක්ම Codes තමා පාවිච්චි කරන්නේ. අපි මොකක් හරි ටූල් එකක තමා ඒ Codes type කරන්නේ.  අපි ගොඩක් Hard Code type කරන්නේ Note pad එකේ. එත් Hard cording ගොඩක් අමාරු වැඩක්. Code Type කරනවා කියන්නේ පන යන වැඩක්. වෙබ් Site හදන යාලුවෝ දන්නවා ඇතිනේ කොච්චර අමාරු වැඩක්ද කියලා. ඉතිං මේ Code type කරන එක අමාරු සංකීර්ණ වැඩක් හින්දා අපිටAdobe ලාගේ පොඩි ටූල් එකක් තියෙනවා මේ Code type  කරන්න.ඒක තමා  Adobe Dreamweaver CS5.5.
                              මේකනම් මරු Software එකක් Web site edit  වලට. මොකද මමත් මේක තමා පාවිච්චි කරන්නේ. ඒ හින්දා බය නැතුව කියනවා මේකනම් මරු. මේකේ අපි Code එකක් type කරනකොට අපි code එකෙ එක අකුරක් type කරනකොට වචනෙ පෙන්නනවා. ඉතිං අපිට code වරදින්නේ නැතුව පාවිච්චි කරන්න පුලුවන්. HTML Code විතරක් නෙවේ JavaScript, PHP වගේ Code type කරන්නත් මේ ටූල් එක Use කරන්න පුලුවන්. මේක ඔයාලට නොමිලේ බාගන්න මේ ලින්ක් එකට යන්න.
මමනම් කියන්නේ මේකතමා හොදම ටූල් එක Codes type කරන්න. මොකද කිසි අවුලක් නැතුව Code type කරගන්න පුලුවන්. මේකේ වැඩ කරන්න අසා හිතෙනවා. මොකද ගොඩාක් ලේසියි. බලන්න ඉතිං ඔයාලත් කොහොමද කියලා මේක.

No comments:

Post a Comment