Like Button

"පරිගනක ලෝකය"

JetToy

අද ඔයාල ගොඩක් යාලුවන්ට වැදගත් Software එකක් ගැන තමා මම කියන්න යන්නේ. අපේ යාලුවෝ ගොඩාක් අය මේ වෙනකොට You Tube පාවිච්චි කරනවා. ඒත් අපිට වීඩියෝ එකක් බාගන්න ටිකක් අමාරුයි. මොකද අපිට කෙලින්ම You Tube එකෙන් වීඩියෝ එකක් බාගන්න බෑ. ඒකට අපි වෙනමම Software කෑල්ලක් පාවිච්චි කරන්න ඕනේ. මෙච්චර කල් අපි දන්න පොඩි පොඩි Software කෑලි තිබ්බා. දැන් අපිට අලුත්ම Software කෑල්ලක් තියෙනවා ඔන්න.ඒක තමා ජෙට් ටොයි(jetToy). මේක අනිත් ඒවට වඩා පට්ට. ඔයාලටත් ඕනේ කියල හිතෙනවනම් පල්ලෙහා ලින්ක් එකෙන් බාගන්න.(drugcite.com)
නැත්නම් ඔයාල කවුරුත් දන්න You tube Download Manager එකත් අපිට පාවිච්චි කරන්න පුලුවන්. ඒක බාගන්න මේ ලින්ක් එක ඔබන්න. YouTube Download Manager

No comments:

Post a Comment